Author:

42 thoughts on “Hiru News 6.55 PM | 2019-07-24”

• Nishadi Mihindukulasuriya says:

Porawideya komesaris kalinme atadanduwete ganne onaaa oni metuma tamange rajekariye peherearela mecchere deyak kerenekam oni nidide natnam tambbi mohute mudal Koti gananenin duka me purawideya stane hitamatame winase kerenewade ko sankutike Amethi Sajith halo topi nidide kuregelete light ganne armies amaruii Mesa Payne winase kerenekam lawfully na nawatwanne mage anime purawideya komesariswe tabbi salliwete Aran mute hodete salli denewa api katepiyan mokut dakkenaa danne Na wane ilage rajeyak Yate hari mohute mareniye dad use energy diye youtumaiii

• Are you fucking kidding me Isis is not responsible?? I do not have special love for the president but this CID guy is answering like a robot well orchestrated well-practised conversation. Most of us have no idea who to trust.

Sinhalayani nagitiyau sinhalungen rata bera ganiu…

• Thilina Rajinda says:

11:23 ~ 11:32 ගෙරි රනිලෝ, තෝ බුද්ධි අංශවලට කරන්න පුළුවන් සියළුම ගෙරි වැඩ කරලා අන්තිමේ බුද්ධි අංශ නිලධාරීන්ට අපහාසාත් කරනවද? උඹට මේ ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලාංකිකයින් එක්ක ජන්මාන්තර වයිරයක් තියෙන බව අපි දන්නවා, නමුත් මේ පොළව උඹ වගේ කාපු බත් පතේ පහරන එකෙක්ව බිහි කරපු එකේ වන්දියාවත් මේ පොළවට ගෙවපන්, නැත්නම් උඹ වගේ ජෝකර් කෙනෙක්ට සැනසීමක් ලැබෙන එකක් නැහැ මැරිච්චදාටවත්.!

• emmanuel silva says:

thpe depaththe ekekwath janpathy karanne na.andy hath denage kanda haliya wage thopylage paskha.2020janapathy nagananda bawata thopyta apy sihi kandawamu.

• Me pakayala boru kiyala minisun nomaga yawanna yako a thrastha kalliye kalakanniyo thamai ahinsaka mnisun maruwe ranil ponnayage agenda akata polisiya wedakaranne ara kalakanni rala rakaganna

• Shanaka Bakmeewewa says:

අලි බෙට්ටෝ දිනුවොත් ලංකාවක් නොමැත.රනිල් අගමැති.රට ඉවරයි.

• Hiru Nuwakulasekara gAnath mathak awarjanawak karannako video ekak karannako හිරු අනිවාර්යයෙන්ම karannako pliz api kulet adarei

• winstone shipping says:

ඔය කට උත්තර දෙන කාටවත් අයිඑය්අයිඑස් ත්‍රස්ත්‍රයන්ගෙන් හිංසාවක් නැහෑ . උන්ට ඕන දේ කර ගත්තම මේ නරින්ව ප්‍රසිද්ධ වුනා කියලා මරන්න වැඩක් නැහෑනේ. කව්රු බයිලා විරුදු කිව්වත් වැඩේ සාර්ථකයී කියන්නේ ටයී කෝටි ගහගෙන ඉන්න සෙවලයන් ගෙන් අයිඑය්අයිඑස් මීනිමරුවන්ට යමි සහායයක් ලැබිලා තියෙනවා.සමහරු භයානක සිද්ධියක් රුපියල් 2ක් වියදම් කරලා ඡංගම දුරකථනයෙන් SMS පණිවිඞයක් යවලා.අර මලෝ දෙයක් නොදන්නා කෙල්ලෝ කොල්ලෝ ඡංගම දුරකථනයෙන් ලව් කරනවා වගේ. තමන්ගේ ඡංගම දුරකථනයේ රුපියල් 10 කවත් රීලෝඩ් තිබිලා නැහෑ ..නැවත කථා කරලා භයානක සිද්ධිය ගැන තොරතුරු හුවමාරු කර ගන්න.මළ හිඟන්නන්ටත් වඞා මළ හිඟන්නෝ වගයක් මුං.. හොඳම දේ ඡනාධිපතිගේ පටන් පොලෝස් කොට්ටෝරුවෝ වගේ ඉන්න රාළහාමිලා දක්වා කාලකන්නී මහාසෝන්නු මේකට සම්බන්ධ සියලු අය….. පුලුවන්නම් ඡාතික ධනයෙන් අසාධාරණ ලෙස වෑටුප් ලබාගෙ ලෙස පවුලේ අයටත් දීලා කාල ඛීලා පස්සේ රිලා ඒකත් ඉබලා බලන එවුන්ගේ පවුල් වල සියලු සාමාජිකයන් සමඟ ගාලු මුවෝදර පිටියේ හෙලුවෙන් ඉන්න ඕන අර පාෂ්කූ ඛෝම්ඛයෙන් සීරීම් තුවාල වු අයගෙන් පටන් ගෙන මරණයට පත් පවුල්වල අයගේ උදේ පාන්දර කටේ තිබෙන කූණු කෙල පහරකින් ඉටු කල රාඡකාරියට කලගුණ සලකන්න.සිතට එකඟව තම යුතුකම් රට ජාතිය වෙනුවෙන් ඉටුකරපු විරවරුන් හැර අනෙක් ජාතියම විපත්තියට පත් කල සියලුම ගණයේ රස්තියාදුකාර ගණිකාවන්ට ඡාතකවු අවඡාතකයන්ට ශාප වේවා….

• දළදා පෙරහර ta උපරිම ආරක්ෂා wa සපයන්න rate පවතින තත්ත්වය anuwa

• යුද්ධ කාලයේ බුද්ධි අංශ වල තමන්ගේ දිවි පරදුවට තබා කටයුතු කර බොම්බ ඇටවු ලොරි සොයාගේන ජනතාව මරණයෙන් ගලවාගත් රණවිරුවන් බන්ධනාගාර ගතකර ඔවුන් වෙනුවෙන් හඩනැගු හාමුදුරුවරු අධිකරණයට අපහාස කලා කියමින් ත්‍රස්තවාදීන්ට වත් නොදෙන දඩුවම් දෙමින් ත්‍රස්තවාදින් නිදහස් කිරීම සුමන්තිරන් වැනි සක්කිලි එක්සත් ජාතින්ගේ සංවිධාන වේ තනතුරු දෙන්නේ අහිංසක රටේ ජනතාව මැරීමටදැයි සිතා බැලිය යුත්තේ ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද්‍රවිඩ ඩයස්පෝරාවට හිතවත්ව පරීක්ෂණ මෙහෙයවන නිශාන්ත සිල්වා ගේ පියා දෙමළ බවත් ඒ අනුව ඔහුගේ වාසගම විය යුත්තේ දෙමළ වාසගමක් බවත් උප්පැන්න සහතිකයද ගෙන ඔප්පු කර පෙන්වන රණවිරු නිතිඤ අජීත් ප්‍රසන්නගේ කතාව ඇත්ත පමණක් නොව රන්ජන් රාමනායක වැනි මීහරක් මෙන් නොව තමන් කියන දේ සහමුලින්ම  ඔප්පු කර ඇත අඩුවශයෙන් නිශාන්ත සිල්වා වත් අධිකරණ සැකකරුවන්ව ඔවුන් මෙය වුවත් එම වරද කළා යයි ඔප්පු කර ඉදිරිපත් කර නැත්තේ ය කරන්නේ අරයා කිව්වා මෙයා කිව්වා මිස නොව ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත් කළ යුත්තේ ය නැතහොත් මියගිය අයගේ මිනියවත් ඉදිරිපත් කළ යුතුය එහෙත් මිනියවත් ඉදිරිපත් නොකළ කිසිදු පශ්චාත් මරණ පරීක්ෂණයක් නොකර මේ මිනිසුන් යළි පණ පිටින් ආවහොත් මේ අත්අඩංගුවට ගෙන ඇති මිනිසුන්ගේ වටිනා ජීවිත කාලය යලි ලබාදෙන්නේ කෙසේද ඔවුන් මේ සඳහා මහජන මුදල් කොතරම් විනාශ කරනවද එදා යුද්ධ කාලේ වත් මෙ පමණ වියදමක් නොදරා දැන් විසාල වියදමක් නාස්ති කරනුයේ විදේශ රටවලට ගොස් රුසියාවේ හිටපු තානාපති කුදලාගෙන එන්ටය එහෙත් හිස් අතින් මේ රටට යළි ආවේ මේ පොලිස් බැලයන් සතුව කිසිදු ඔප්පු කළ හැකි වරදකරු කර හැකි සාක්කියක් ඉදිරිපත් කිරීමට ඔවුන් සතුව නොතිබූ නිසාම මොවුන්ට රුසියාවේ හිටපු තානාපති භාරදීමට යුක්ති ගරුක රටක් වන එම රටේ පොලීසියවත් ඉදිරිපත් නොවූයේය නිශාන්ත සිල්වා වැනි පොලිස් බැලයන් උත්සාහ කරන්නේ රුසියාවේ හිටපු තානාපති ලවාම ප්‍රකාශ ගෙන ඔහුට තර්ජනය කර තමන්ට අවශ්‍ය ප්‍රකාශයකට අත්සන් ගෙන ගෝඨාභය වත් එකට පටලවා මහේස්ත්‍රාත් නැතහොත් පොලිස් උසාවි යට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර යළිත් වරින්වර එන එන විදිහට චෝදනා පත්‍රය සංශෝධනය කරමින් යුක්තිය බල්ලට දැමීමටය

මේ නිසයි නිශාන්ත සිල්වා වැනි අය මහාධිකරණයක නඩු පැවරීමට මැලි වනුයේ ඕනෑ ඕනෑ වෙලාවට චෝදනා පත්‍ර සංශෝධනය කිරීමෙන් ඉදිරිපත් කිරීම වනුයේ මොවුන් සතුව සැකකරු වරදකරු කලහැකි වරද සම්බන්ධයෙන් එක් අදහසක් නොමැති බවත් එකම අරමුණ වනු ඇත්තේ ඔවුන්ව මෙහෙයවන එල්ටීටීඊ හිතවාදීන්ගේ අරමුණ බව මොනවට පැහැදිලිය.

තවත් වරෙක මෙකල සීසීටීවී කැමරා තරම් දියුණු තාක්ෂණික පැහැදිලි රූප රාමු ග්‍රහණය කර ගැනීමට සමත් සීසීටීවී නොතිබූ යුගයක ලබාගත් ඡායාරූප තාවුඩීන්ගේ වාහනය පසුපස ගිය එකකැයි කියා එහෙම වාහනේ පිටත තිබෙන ලොකු අකුරෙන් ඇති අංකය පැහැදිලිව දර්ශනය නොවී තිබියදී එම වාහනයේ ඇතුළත යන පුද්ගලයෙකුගේ ටී සර්ට් එකේ අංකයක් හා අකුරක් ගැන පරීක්ෂණ කරනුයේ ද මේ සඳහා නාසා ආයතනයේ අනුග්‍රහයෙන් චන්ද්‍රිකා ඡායාරූප ගෙන පරික්ෂා කිරීමට සිතනුයේද රටේ මහජන මුදල් විශාල ලෙස විනාශකර යටි මඩි ගසා ගැනීමට මිස සැබැවින්ම ඒ වාහනය සොයා ගැනීමට නම් නොවන්නේය

පාරක යන වාහන ගොඩක් අතුරින් එක වාහනයක් ගැන චන්ද්‍රිකා ඡායාරූප පරික්ෂා කිරීමට වඩා පහසුවෙන් ඊට වඩාත් දියුණු තාක්ෂණ තිබෙන මෙකල මැලේසියාවේ අතුරුදහන් වූ ගුවන් යානය කොහේ ගියේ දැයි පරීක්ෂා කිරීමට හැකිව තිබිණි චන්ද්‍රිකා ඡායාරූප ලක්ෂ ගණනක් පරීක්ෂා කළ ද තවමත් මැලේසියා ගුවන් යානය ගිය මාර්ගය ගැන චන්ද්‍රිකා ඡායාරූප පෙළගැස්වීමට හැකියාවක් ලැබී නොමැත්තේ මේ නිසාන්ත සිල්වා පමණක් නොව ශ්‍රී ලංකාවේ පොලිසියේ සිටින මිනිසුන්ගේ මොලේ පරීක්ෂාකිරීමට නොබෝ කලකින්ම අංගොඩ යැවීමට සිදු වනුයේ මානව හිමිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරීමෙන් පසු මාස තුනක් ඇතුලත ලබාදෙන තීන්දුව මත දීමය.

• Ane nuwan pute oya loka pujita krekat viruwek me rate enna punnaku kana harakkta meka teyenne naha habi krkat walata asadaranayak wenawanam oyala kata karanna rate jantawa oyala samagi

• Kalyani Abeydeera Monod says:

Yuddhaya ivara kale mahinda pamanak kiyana eka asadharanai. Eyata gotabaya rajapaksha sarath fonseka saha ape thrividha hamudavatath policeyatath gauravaya himiviya yuthui

• Attatama Mona vihiluwadda Hakim kiyana eka oya amatikaman Illa as una needa ahinsaka minisiun 300 yk maruna tawa kidenek tuwala unada ewata ewa karapu unwa hoyala daduwam Dena wellawe tambio tika okkomala as una Dan Kari safiya sudda karanwa

• سونيتا يون says:

රනිල් ජනාධිපති වුනොත් රටට දේයියනේම පිහිටයි

• කාලකන්නි බලු හැත්ත මෙි තරං ශ්‍රෙී්ෂ්ඨ කලාකාරිනියකට දීල තියන තැන.? ජනමාධ්‍ය කියන සුන්දර විෂය පහත් මිනිහ අතට ගියා

• Peththa giyath eththa kiyana Hiru

Ranjanta apu case eka demme neththe Hiru Kiyanne Boru nisa ne ?

https://www.facebook.com/320573418643655/posts/377274216306908/?sfnsn=mo

• https://www.facebook.com/320573418643655/posts/377274216306908/?sfnsn=mo

@8.24 Pahiyangala Ananda ponnaya pansalvala mehema venavalu ganang ganda epa kiwwalu

Umbala thavath kewm kaapang. Umbalava rawattanne thambi nevei Cheevaradariyo

• https://www.facebook.com/real.rr/videos/470071243560989/

Meka ageme prashnayak nevei
Buddhism or Islam or Christianity or Hindu
Mona agame unath lama apacharaka karuwanta marana danduwama denda one.
Sinha lay deng Sinha gay vela
Ithing kohamada lamai hadanne?

• කුමාරි Kwt says:

Nodakin ponna රනිල ge hti geri balla විලි lajja natiwa munwa wada ගන්නවා ne

• Chilini Ruwanga says:

අනේ පලයවි තොපි ඔක්කොම එකයි.අපේ උන්ම තමයි රට ජාතිය වීනාශ කරන්නෙ.ෂාෆි කියන එකා වැරදි කියන්න වුවමනාවටත් වඩා සාක්ෂි තියනවා තොපි ඔක්කොම එකතු වෙලා ඒකව බෙිරන්න හදන්නෙ.

• Hiru CIA ekata Ranjanta aapu case eka ave nedda?

Neththang Hiru lokkath kolu karayekda?

Onna Payangala Cheevaradariya kiwwalu kolu gahana eka ganang Ganda epa kiyala

https://www.facebook.com/real.rr/videos/470071243560989/

• kumari.herath Herath Herath says:

කියපල්ලාකෝ ඔය රනිලාට මහේන්ද්‍රන් ගෙනත් දෙන්න කියලා රනිලානේ උෟව ගෙනාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *